ශ්‍රී ලංකාව


ට්‍රයිකෝ, 1982 සිට ලොව පුරා මිලියන ගණනක් පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිනා ඇත. අපගේ ලොව වටා ජාලය ඔබගේ ඕනෑම භාණ්ඩ ප්‍රවාහනය අවශ්‍යතාවයක් සඳහා සේවය කිරීමට කැපවී සිටී.
වැදගත් දැනුම්දීමක්!
ශ්‍රී ලංකාවේදී භාණ්ඩ නිදහස් කර ගැනීම අපගේ කොළඹ, කුරුණෑගල සහ ගාල්ල රේගු අධීක්ෂණය සහිත ගුදම් සංකීර්ණවලදී පමණි. මේ හැර වෙනත් කිසිම ස්ථානයකදී භාණ්ඩ නිදහස් කර ගැනීමට අපගේ ශාඛාවන් හෝ ගුදම් නොමැති බව කරුණාවෙන් සලකන්න.
ට්‍රයිකෝ මැරිටයිම් (පෞද් ) සමාගම
ප්‍රධාන කාර්යාලය

50, කේ සිරිල් සී පෙරේරා මාවත,
කොළඹ 13,
ශ්‍රී ලංකාව

දුරකථන: +94 11 244 4400
වට්ස් ඇප් චැට්: +94 76 500 2222

විවෘතව තබන්නේ සඳුදා, බදාදා සහ බ්‍රහස්පතින්දා
පෙ.ව 8:00 සිට ප.ව 5:00 (GMT +5.30)

ට්‍රයිකෝ මැරිටයිම් බැඳිගුදම
කොළඹ

414/17, කේ සිරිල් සී පෙරේරා මාවත,
කොළඹ 13,
ශ්‍රී ලංකාව

දුරකථන: +94 11 244 4400 / +94 11 244 4488
ජංගම දුරකථන: +94 77 375 2946 (නුවන්)
+94 76 674 2101 (තෝමස්)

විවෘතව තබන්නේ සඳුදා සිට සිකුරාදා දක්වා
පෙ.ව 8:00 සිට ප.ව 3:00 (GMT +5.30) 

ට්‍රයිකෝ මැරිටයිම් බැඳිගුදම
කුරුණෑගල

හම්බර පාර, සඳගල,
උහුමීය,
ශ්‍රී ලංකාව

දුරකථන: +94 37 223 8924-5
ජංගම දුරකථන: +94 77 302 8348 (වසන්ත)

විවෘතව තබන්නේ සඳුදා සිට සිකුරාදා දක්වා
පෙ.ව 8:00 සිට ප.ව 3:00 (GMT +5.30)

ට්‍රයිකෝ මැරිටයිම් බැඳිගුදම
ගාල්ල

331, මාතර පාර, කටුගොඩ,
ගාල්ල,
ශ්‍රී ලංකාව

දුරකථන: +94 91 223 4842-4
ජංගම දුරකථන: +94 77 777 6214 (රාමනායක)
+94 77 769 9817 (නිශානි)

විවෘතව තබන්නේ සඳුදා සිට සිකුරාදා දක්වා
පෙ.ව 8:00 සිට ප.ව 3:00 (GMT +5.30)

ලොව පුරා සිටින හිතවත් ශ්‍රී ලාංකිකයිනි!
ඔබ ශ්‍රී ලංකාවට නැව්බඩු ප්‍රවාහනය කිරීමේදී වසර 40 කට වැඩි කාලයක් පාරිභොගික විශ්වාසය දිනූ ට්‍රයිකෝ ආයතනය තෝරා ගන්නේ නම්, මෙම වෙබ් අඩවියේ දක්වා ඇති අපගේ ලොව පුරා නියොජිත ජාලයේ දුරකථන අංකයන් හරහා ඔවුන් සම්බන්ධ කරගැනීමට කටයුතු කරන්න. අපගේ ව්‍යාපාර නාමය භාවිත කරමින් වංචනික ආයතන බොහෝ රටවල ක්‍රියාත්මක වන බැවින් නිවැරදි ට්‍රයිකෝ තෝරා ගැනීමේදී අවධානයෙන් සිටින්න.